දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

martedì 13 dicembre 2011

කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ට මඩ ගැසීමේ තැතක්’

Srilankamirror - පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ යම් යම් අකටයුතුකම් හේතුවෙන් ඇතිවූ තත්ත්වයෙන් ප‍්‍රයෝජනයට ගනිමින් කිසියම් පිරිසක් මහමෙවුනාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියකත්කර ඇතැයි මහමවුනා භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ සඳහා ගිහිපැවිදි දෙපාර්ශවයම එක්වී ඇතැයි ද, කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් එහිමියන්ට විරුද්ධව ලියන ලද ග‍්‍රන්ථ, පුවත්පත් හා පොස්ටර් ව්‍යාපාරයක්ද දියත්කර අතැයි අදාල නිවේදනයේ දැක්වේ.

එබැවින් එවැනි දුර්ජනයන්ගේ කි‍්‍රයා කලාපයන්ට හසුනොවන ලෙසත්, යම් ගැටලු කාරී තත්ත්වයක් ඇතොත් මහමෙවුනා අසපු භාරකාරීන් හමුවීපිළිබඳව සාකච්ඡාකරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

1 commento:

  1. බුදුරජාණන් වහන්සේගේ kalayeth oya kattiya ohomma thamai දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය thamai ekama wisaduma..Theruwan sarani

    RispondiElimina